ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර, බොහෝ බැංකු වල විකුණුම් අනුපාතිකය රු. 340 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙළින් රු. 331.85 සහ රු. 341.10 ක් ලෙස දැක්වෙන බව වාර්තා වේ.














