ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ක්‍රියාත්මක වන ‘කැරපොත්තු ජනතා පක්ෂය’ (Cockroach Janta Party – CJP) නියෝජනය කරන විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වීමත් සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
අධික වැසි තත්ත්වයන් මධ්‍යයේ වුවද, CJP ආධාරකරුවන් දහස් ගණනක් නවදිල්ලියේ රැස්වී මෙම විරෝධතාවල නිරත වෙමින් පවතින බව සඳහන් වේ.














