හෝමාගම හෙල්මට් කර්මාන්ත ශාලාවක පසුගිය දා හදිසියේ ඇති වූ ගින්නෙන් අවාසනාවන්ත ලෙස මියගිය මස්කෙළිය, කුයිස්ලන්ඩ් කොටසේ පදිංචිව සිටି 26 හැවිරිදි වරදරාජන් දමයන්ති තරුණියගේ දේහය අද (23) අලුයම 3:00ට පමණ ඇගේ නිවස වෙත රැගෙනවිත් තිබේ.
මෙම ඛේදනීය සිදුවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සහ ඇගේ නෑදෑ හිතවතුන් දැඩි శෝකයට පත්ව සිටින අතර, ගින්න පැතිර යාමට හේ වූ කරුණු සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















