• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැය 2ක් ප්‍රමාද වුණේ නැහැ

හෝමාගම ගින්න ගැන ගිනි නිවීම් ඒකකයෙන් පැහැදිලි කිරීමක්

24 July 2026
in දේශීය, පුවත්
වගුරු බිමේ එරුණු  අලියා  බේරාගැනීමට  දැවැන්ත මෙහෙයුමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමාගම, කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ පැමිණීමට පැය 2ක් ගතවූ බවට පළ වූ වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ප්‍රධාන නිලධාරි එන්. ඩී. ලියනගේ මහතා ප්‍රකාශ කරයි.
ගින්න පිළිබඳ ඇමතුම ලැබුණු වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වූ තම ඒකකය, පළමු රථ දෙක වන ජල බවුසරය හා ගිනි නිවීමේ රථය විනාඩි 30ක් (පැය භාගයක්) තුළ අදාළ ස්ථානයට ළඟා කරවමින් ගින්න මැඬපැවැත්වීමට කටයුතු කළ බව ඒ මහතා සඳහන් කළේය. රථ 5ක් සහ ගිනි නිවන භටයන් 13 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, කොළඹ හා හොරණ ඒකකවලද සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ලියනගේ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
Post Views: 0
Previous Post

වගුරු බිමේ එරුණු අලියා බේරාගැනීමට දැවැන්ත මෙහෙයුමක්

Next Post

දරුවෙකුගේ උපන්දින සාදය මැද වෙඩි ප්‍රහාරයක්…

Editor TTV News

දරුවෙකුගේ උපන්දින සාදය මැද වෙඩි ප්‍රහාරයක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved