2026 ජූලි 23 වන දින රාගම පොලිස් ලවපම් පොඩිවීකුඹුර ප්‍රදේශයේදී, වෙළෙඳ මධ්‍යම ධූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලීටර් 262යි මිලිලීටර් 500ක් (බෝතල් 350ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 53ක් වන කදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














