• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝලීය පරිසර අර්බුදයට රටවල් එක්විය යුතුයි

ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර ඉල්ලීමක්

24 July 2026
in දේශීය, පුවත්
ගෝලීය පරිසර අර්බුදයට  රටවල් එක්විය යුතුයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමානයේ ලොව පුරා මතුව ඇති පාරිසරික අභියෝග කිසිසේත්ම එක් රටකට පමණක් සීමා වූවක් නොවන බවත්, එම ගෝලීය අර්බුදයෙන් මිදීම සඳහා සියලු ජාතීන් එකමුතුව සාමූහික විසඳුම් සෙවිය යුතු බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මහතා අවධාරණය කරයි.
චීනයේ ජාතික වනාන්තර සහ තණබිම් පරිපාලනය යටතේ පවතින ජාතික වනාන්තර සහ තණබිම් පරිපාලන විද්‍යා පීඨය (NAFGA) මගින් සංවිධානය කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීම (GDI) යටතේ වන “වන සම්පත් කළමනාකරණය සහ හරිත සංවර්ධනය” පිළිබඳ අමාත්‍යාංශ මට්ටමේ ජාත්‍යන්තර වැඩමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.
2026 ජූලි මස 24 සිට 30 දක්වා චීනයේදී පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් කිහිපයක ජ්‍යෙෂ්ඨ පාරිසරික නිලධාරීන්, අමාත්‍යවරුන් සහ සංරක්ෂණ ප්‍රවීණයන් රැසක් එක්ව සිටිති. මෙහිදී ශ්‍රී ලංකාවේ වන කළමනාකරණය සහ හරිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් චීන රජයෙන් ප්‍රධාන සහයෝගතා ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ උණ බම්බු (Bamboo) කර්මාන්තය සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ ආර්ථික සහාය ලබා දීම, වනාන්තර විනාශයට හා පරිසර හානියට මුල් වන ලැව්ගිනි (Brush Fires) අවම කර ගැනීමට සහ කළමනාකරණය කිරීමට සහය වීම, සහ ශ්‍රී ලංකාවේ වන විද්‍යා විද්‍යාලය (Forest College) සංවර්ධනය කර ඉන්පසු පුහුණු වැඩසටහන් දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීම යන ඉල්ලීම් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
Post Views: 2
Previous Post

ජූලි මාසයේ වාහන ආනයනය සැලකිය යුතු ලෙස පාලනය වී ඇතැයි රජයෙන් අනාවරණයක්

Next Post

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලීටර් 262ක් සමඟ 53 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලීටර් 262ක් සමඟ 53 හැවිරිදි සැකකරුවෙකු  අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලීටර් 262ක් සමඟ 53 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved