• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 110ක කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

25 July 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 110ක  කොකේන් සමඟ ස්පාඤ්ඤ ජාතිකයෙකු  කටුනායකදී අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුපියල් මිලියන 110කට ආසන්න වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ 79 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෘෂිකාර්‌මික ඉංජිනේරුවරයෙකු වන අදාළ සැකකරු සියෙරා ලියෝන් සිට අඩිස් අබාබා සහ දෝහා හරහා කටාර්‌ එයාර්‌වේස් ගුවන් සේවයට අයත් QR654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති අතර, ඔහු සතුව තිබී සොයාගත් කොකේන් ප්‍රමාණයේ මුළු බර කිලෝග්‍රෑම් 2.198ක් ලෙස සටහන් වේ.
සැකකරු පසුගිය 22 වනදා මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු සතු වූ අතේ ගෙන යන ගමන් මල්ල පරීක්ෂාවට ලක් කළද කිසිදු සැකකටයුතු ද්‍රව්‍යයක් හමු වී නොමැති අතර, ඔහුගේ අනෙක් ගමන් මල්ල අදාළ ගුවන් යානයෙන් පැමිණ නොතිබීම නිසා පැමිණීමේ කටයුතු නිමවා ගුවන් තොටුපොළෙන් පිටව යාමට ඔහුට අවසර හිමිව තිබුණි. පසුව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රමාද වූ ගමන් මල්ල භාර ගැනීම සඳහා සැකකරු ඊයේ (24) පස්වරු 6.30ට පමණ නැවත පැමිණීමේ පර්‌යන්තයට පැමිණි අවස්ථාවේදී, එම ගමන් මල්ල එක්ස්-රේ (X-Ray) යන්ත්‍ර මගින් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු තොරතුරු නිරීක්ෂණය වී ඇත. ඒ අනුව සිදු කළ පූර්‌ණ භෞතික පරීක්ෂාවේදී ගමන් මල්ල තුළ තිබූ ලිපිගොනු රඳවන දෙකක් ඇතුළත ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් පාර්‌සල් හතරක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් මූලික විමර්‌ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ ජාතික සැකකරු සහ රුපියල් මිලියන 109.9ක් ලෙස තක්සේරු කර ඇති කොකේන් තොගය වැඩිදුර විමර්‌ෂණ හා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‌යාංශය (PNB) වෙත භාරදීමට කටයුතු යොදා ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස හෝ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ස්ථානයක් ලෙස භාවිත කිරීමට දරන උත්සාහයන් වැළැක්වීම සඳහා ගුවන් තොටුපොළ රේගු පාලන ඒකක සිය විමර්‌ෂණ කටයුතු තවදුරටත් දැඩි කර තිබේ.
Post Views: 2
Previous Post

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් ධුරය නැවතත් වෝල්කර්‌ ටර්‌ක් ජය ගනී

Next Post

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි ස්වල්පයක්

Editor TTV News

Editor TTV News

Next Post
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  අද වැසි ස්වල්පයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි ස්වල්පයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved