ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව ක්‍රියාත්මක වන “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් පත්රවලට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා 2026 ජූලි 27 දින අත්සන් තැබීමට නියමිත බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
















