• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් ලක්ෂ තිස් හයකට අධික වටිනා විදේශීය පරවියන් සමඟ ශ්‍ර්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

26 July 2026
in දේශීය, පුවත්
කටුනායක ගුවන්තොටුපොළේදී  රුපියල් ලක්ෂ තිස් හයකට අධික වටිනා  විදේශීය පරවියන් සමඟ  ශ්‍ර්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 3,431,400ක වටිනාකමකින් යුත් විදේශීය පරවියන් 64 දෙනෙකු සමඟ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔවුන් ඊයේ (25) රාත්‍රී කාලයේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්‌යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ මෙම සතුන් රැගෙන යාමට උත්සාහ කර ඇති බව රේගුව සඳහන් කරයි.
ඉතාලියෙන් මිලදී ගන්නා ලද අදාළ පරවියන් ඩුබායි හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත්තේ කුඩා යකඩ කූඩු තුළ බහා තමන් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ සඟවා ගනිමිනි. ශ්‍ර්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ත්ව නීරෝධායන නීතිරීති පද්ධතියද දැඩි ලෙස උල්ලංඝනය කරමින් මෙම සතුන් ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබන අතර, නීතිමය ක්‍රියාමාර්ගවලින් අනතුරුව අදාළ පරවියන් යළි ඉතාලිය වෙතම රැගෙන යාම සඳහා භාරදීමට නියමිතය. වනජීවී සහ සත්ත්ව ආනයන නීති කඩ කරමින් මෙවැනි නීතිවිරෝධී සත්ත්ව ජාවාරම් සිදුකිරීමට එරෙහිව රේගු සහ ආරක්ෂක අංශ විසින් නිරන්තරයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි.
Post Views: 3
Previous Post

විදුලි බිලට තවත් බරක්ද?

Next Post

වත්තේගම මීගම්මන රජමහා විහාරයේදී නව සංඝනායක පදවියක් ප්‍රදානය කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
වත්තේගම මීගම්මන  රජමහා විහාරයේදී  නව සංඝනායක පදවියක් ප්‍රදානය කෙරේ

වත්තේගම මීගම්මන රජමහා විහාරයේදී නව සංඝනායක පදවියක් ප්‍රදානය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නැව්වලින් ස්වේච්ඡා ගාස්තු අය කිරීමට ඕමානයෙන් ඉරානයට යෝජනාවක්

29 July 2026
2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

2027 සඳහා රුපියල් ට්‍රිලියන 2ක සංවර්ධන වැයක්

29 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

හොර්මූස් සමුද්‍ර සන්ධියේ වැඩි බලයක් ඉල්ලමින් ඉරානයෙන් ඕමානයට නව යෝජනාවක්

29 July 2026
රුසියාවට දෙන සහය වහාම නතර කරනු

රුසියාවට දෙන සහය වහාම නතර කරනු

29 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved