• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වත්තේගම මීගම්මන රජමහා විහාරයේදී නව සංඝනායක පදවියක් ප්‍රදානය කෙරේ

26 July 2026
in දේශීය, පුවත්
වත්තේගම මීගම්මන  රජමහා විහාරයේදී  නව සංඝනායක පදවියක් ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්තේගම, මීගම්මන රජමහා විහාරාධිපති පූජ්‍ය මානින්ගමුවේ පියරතන නාහිමිපාණන් වහන්සේ වෙත ‘පහත දුම්බර ප්‍රධාන සංඝනායක’ පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක් එම විහාරස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අස්ගිරි මහා විහාර පාර්‌ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියෝ සඳහන් කළේ වර්‌තමානයේ සමාජය මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ නායකයන් කොපමණ සිටියද ඔවුන් තුළ සැබෑ නායකත්ව ලක්ෂණ නොමැති වීම බවයි.
පදවියකට අදාළ ශාසනික, ආගමික සහ සමාජයීය කාර්‌යභාරයන් මැනවින් ඉටු කිරීම නායකත්වයක සැබෑ අරමුණ වන බව පෙන්වා දුන් අනුනායක හිමියෝ, සම්බුද්ධ ශාසනය තුළ මතුව ඇති විවිධ අර්බුද පිළිබඳවද මෙහිදී දැඩි අවධානයක් යොමු කළහ. භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් බුදුදහමේ හරය විකෘති කරමින් දේශනා පවත්වන ඇතමුන් මහා නායක හිමිවරුන්ට පවා අවනත නොවන බවත්, එවැනි භික්ෂු ප්‍රතිරූපකයන්ගෙන් ශාසනය රැකගැනීම සඳහා මහා සංඝරත්නයට පමණක් තනිව කටයුතු කළ නොහැකි බැවින් රජයේ සහ ජනතාවගේ වගකීම අත්‍යවශ්‍ය වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
මෙම පින්කමට සමගාමීව, දෙස් විදෙස් ආධාර මත රුපියල් මිලියන 30ක වියදමින් මීගම්මන රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද ධර්මශාලා මන්දිරය විවෘත කිරීමද සිදු කෙරිණි. අස්ගිරි මහා විහාර පාර්‌ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල යන නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ගිහි පැවිදි ආරාධිත පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
Post Views: 1
Previous Post

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් ලක්ෂ තිස් හයකට අධික වටිනා විදේශීය පරවියන් සමඟ ශ්‍ර්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Next Post

ප්‍රදේශ කිහිපයක් සඳහා තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රදේශ කිහිපයක් සඳහා  තද සුළං පිළිබඳ කාලගුණයෙන්  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

ප්‍රදේශ කිහිපයක් සඳහා තද සුළං පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved