• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Bally’s Colombo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රාහුල් අත්තනායක මහතා පත් කෙරෙයි

27 July 2026
in දේශීය, පුවත්
Bally’s Colombo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රාහුල් අත්තනායක මහතා පත් කෙරෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
Bally’s Colombo ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer – COO) ලෙස රාහුල් අත්තනායක මහතා පත් කර තිබේ. මීට පෙර එම ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී (CHRO) ලෙස කටයුතු කළ ඒ මහතා, ස්වකීය නව ධුරය යටතේ Bally’s ආයතනයේ විවිධ ව්‍යාපාර ඒකකවල සමස්ත මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම, මෙහෙයුම් කාර්‌යසාධනය ඉහළ නැංවීම, සංවිධාන කාර්‌යක්ෂමතාව වර්ධනය කිරීම සහ දිගුකාලීන ව්‍යාපාරික උපායමාර්‌ග ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රධාන වගකීම් රැසකට නායකත්වය දෙනු ඇත.
ප්‍රබල අධ්‍යාපනික හා වෘත්තීය පසුබිමකින් සමන්විත අත්තනායක මහතා දැනට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දර්ශනපති (PhD) උපාධිය හදාරමින් සිටින අතර, ඔහු මානව සම්පත් කළමනාකරණය පිළිබඳ MBA උපාධියක්, උපායමාර්‌ගික අලෙවිකරණය පිළිබඳ MSc උපාධියක්, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ගෞරව උපාධියක් (BA Hons) සහ එක්සත් රාජධානියේ Chartered Institute of Marketing (CIM) වෘත්තීය සුදුසුකම් සපිරූ නායකයෙකි. මීට පෙර CHRO ලෙස කටයුතු කළ සමයේ ආයතනික ප්‍රතිපත්ති සංවර්‌ධනය, මානව සම්පත් පද්ධති නවීකරණය සහ අභ්‍යන්තර පාලන රාමුව ශක්තිමත් කිරීම සඳහා ඔහු විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇත.
මෙම පත්වීම සිදුවන්නේ Bally’s ආයතනය ආසියානු කලාපය තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කරන තීරණාත්මක කාලවකවානුවකදීය. මැනිලා නුවර පැවැති 2025 Asia Gaming Awards සම්මාන උළෙලේදී ‘Best Gaming Property of the Year’ සම්මානය දිනාගනිමින් ජාත්‍යන්තර අවධානයට ලක්වූ Bally’s ආයතනය, මෙම නව නායකත්ව පරිවර්‌තනය හරහා ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ගමනාන්තයක් බවට පත්වීමේ ආයතනික දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරයි.
Post Views: 5
Previous Post

2027 අයවැය සඳහා මහජන යෝජනා ඉදිරිපත් කිරීමට කොළඹ මහ නගර සභාවෙන් ආරාධනාවක්

Next Post

ඉරානයේ අනුග්‍රහය ලබන ඉරාක මිලීෂියාවන්ගෙන් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානයේ අනුග්‍රහය ලබන  ඉරාක මිලීෂියාවන්ගෙන්  සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්

ඉරානයේ අනුග්‍රහය ලබන ඉරාක මිලීෂියාවන්ගෙන් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved