• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරානයේ අනුග්‍රහය ලබන ඉරාක මිලීෂියාවන්ගෙන් සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්

27 July 2026
in පුවත්, විදෙස්
ඉරානයේ අනුග්‍රහය ලබන  ඉරාක මිලීෂියාවන්ගෙන්  සෞදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාරයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාකයේ ක්‍රියාත්මක වන ඉරාන ගැති මිලීෂියා කණ්ඩායමක් විසින් සෞදි අරාබිය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඊශ්‍රායලයේ බලපෑම යටතේ ආරම්භ වූ මාස පහක යුද්ධයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එයට අනිවාර්යයෙන්ම වන්දි ගෙවීමට සිදු වන බවත් ඉරානය ප්‍රකාශ කර ඇත.
සති දෙකකට ආසන්න කාලයක් පැවති දැඩි බෝම්බ ප්‍රහාරවලින් පසු, මැදපෙරදිග පුරා අත්හදා බැලූ ප්‍රතිප්‍රහාර නවත්වාලීමට ටෙහෙරන් රජය පියවර ගෙන ඇති අතර, ඇමරිකාව තවදුරටත් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටී.
හමුදාව සතුව පවතින උණ්ඩ සහ අවි ආයුධ තොග අවසන් වෙමින් පවතින බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු අවි ගබඩා ඉතා විශාල බවත් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඒවා පවතින බවත් පවසා තිබේ.
මේ අතර, නබ්ලුස්, හෙබ්‍රෝන් සහ නැගෙනහිර ජෙරුසලම වැනි ප්‍රධාන ප්‍රදේශවල ඊශ්‍රායල හමුදා සහ පදිංචිකරුවන්ගේ ප්‍රහාර, අත්අඩංගුවට ගැනීම් සහ නිවාස කඩා දැමීම් බටහිර ඉවුර පුරා තීව්‍ර වී ඇත.
Post Views: 13
Previous Post

Bally’s Colombo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රාහුල් අත්තනායක මහතා පත් කෙරෙයි

Next Post

ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI සමාගමක් වන Happy Chimps NVIDIA Inception වැඩසටහනට ඇතුළත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI සමාගමක් වන  Happy Chimps NVIDIA Inception වැඩසටහනට ඇතුළත් වෙයි

ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI සමාගමක් වන Happy Chimps NVIDIA Inception වැඩසටහනට ඇතුළත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved