• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හි CARAT–2026 ද්වීපාර්‌ශ්වික නාවික අභ්‍යාසය ආරම්භ කෙරේ

27 July 2026
in දේශීය, පුවත්
ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හි  CARAT–2026  ද්වීපාර්‌ශ්වික නාවික අභ්‍යාසය  ආරම්භ කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව සංවිධානය කරන Cooperation Afloat Readiness and Training 2026 (CARAT–2026) ද්වීපාර්‌ශ්වික සමුද්‍ර‌ ආරක්ෂක අභ්‍යාසය අද (27) ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හිදී ආරම්භ කෙරිණි. නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර්‌ අද්මිරාල් බුද්ධික ලියනගමගේගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වූ අතර, මෙම අභ්‍යාසය දෙරටේ නාවික හමුදා අතර සමුද්‍ර‌ ආරක්ෂක සහයෝගීතාව සහ මෙහෙයුම් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර ඇත. CARAT – 2026 begins in Sampoor, Trincomalee.pdf
ජූලි 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම අභ්‍යාසයට ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික මැරීන් බලකාය, නාවික පාබල බලකාය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක්සත් ජනපද මැරීන් බලකාය එක්ව සහභාගි වෙති. මෙහිදී සයිබර්‌ ආරක්ෂාව, කිමිදුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්, VBSS, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම, සමුද්‍ර‌ කලාප දැනුවත්භාවය, වෛද්‍ය විෂය හුවමාරු, සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස, තුවාලකරුවන් ප්‍රවාහනය, සෙවීම හා මුදාගැනීම ඇතුළු ක්ෂේත්‍ර‌ රැසක් ආවරණය වන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. CARAT – 2026 begins in Sampoor, Trincomalee.pdf
සමාරම්භක අවස්ථාවට චයිනා බේ ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර්‌ වයිස් මාර්‌ෂල් අමල් පෙරේරා, වැඩබලන ධජ නිලධාරී කොමදෝරු ධනේෂ් පත්බේරිය, මැරීන් අධ්‍යක්ෂ කොමදෝරු සංජීව කොඩිකාර සහ එක්සත් ජනපද නාවික හමුදාවේ කැප්ටන් මයිකල් ජේ. මැසෙන්ජර් ඇතුළු දෙරටේ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ. මෙම ද්වීපාර්‌ශ්වික අභ්‍යාසය කලාපීය සමුද්‍ර‌ ආරක්ෂාව සහ දෙරටේ හමුදා අතර වෘත්තීය සහයෝගීතාව තවදුරටත් වර්‌ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන බව නිල වශයෙන් සඳහන් කර ඇත. CARAT – 2026 begins in Sampoor, Trincomalee.pdf
Post Views: 20
Previous Post

ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 164 දෙනෙකුට අමාත්‍ය විජිත හේරත් අතින් ගුවන් ටිකට්පත් පිරිනැමෙයි

Next Post

නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ ගම්මානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් 30 දෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved