• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඊශ්‍රායලයේ රැකියා හිමිවූ 164 දෙනෙකුට අමාත්‍ය විජිත හේරත් අතින් ගුවන් ටිකට්පත් පිරිනැමෙයි

27 July 2026
in දේශීය, පුවත්, විදෙස්
ඊශ්‍රායලයේ රැකියා හිමිවූ  164 දෙනෙකුට අමාත්‍ය විජිත හේරත්   අතින් ගුවන් ටිකට්පත් පිරිනැමෙයි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා තේරී පත් වූ ශ්‍රමිකයින් 164 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. විදේශ රැකියා නියුක්ති කාර්‌යාංශයේදී පැවැති මෙම වැඩසටහනේදී අදාළ රැකියා ලාභීන් වෙත නිල වශයෙන් ගුවන් ටිකට්පත් භාරදීම සිදු කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ අතීතයේ පැවැති දේශපාලන හිතවාදීන්ට පමණක් විදෙස් රැකියා අවස්ථා ලබාදීමේ අක්‍රමවත් ක්‍රමවේදය වර්‌තමානය වන විට සම්පූර්‌ණයෙන්ම වෙනස් කර ඇති බවයි. සුදුසුකම් මත පදනම් වූ විනිවිදභාවයෙන් යුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සුදුස්සන්ට පමණක් විදෙස් රැකියා හිමිකර දීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත සහ විධිමත් විදේශ රැකියා අවස්ථා උදාකර දීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ. විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ පාරදෘශ්‍යභාවය තහවුරු කිරීම සහ විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම අරමුණු කරගනිමින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විධිමත් නියාමන වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.
Post Views: 13
Previous Post

අලි-මිනිස් ගැටුම පාලනයට වනජීවී දෙපාර්තමේන්තුවට අලුත් වාහන සංචිතයක්

Next Post

ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හි CARAT–2026 ද්වීපාර්‌ශ්වික නාවික අභ්‍යාසය ආරම්භ කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හි  CARAT–2026  ද්වීපාර්‌ශ්වික නාවික අභ්‍යාසය  ආරම්භ කෙරේ

ත්‍රීකුණාමලයේ සාම්පූර්‌හි CARAT–2026 ද්වීපාර්‌ශ්වික නාවික අභ්‍යාසය ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved