• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පිලි­පී­නයේ පළමු ශ්‍රී ලංකා කොන්සි­යු­ලර් කාර්යා­ලය ඇමැති විජිත අතින් විවෘත වෙයි

28 July 2026
in දේශීය, පුවත්
පිලි­පී­නයේ පළමු  ශ්‍රී ලංකා කොන්සි­යු­ලර් කාර්යා­ලය  ඇමැති විජිත අතින්  විවෘත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩාවෝ නගරයේ දී නිල වශයෙන් විවෘත කර තිබේ.
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 65 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් වැඩසටහන්වල කොටසක් ලෙස මෙම කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම සිදුව ඇත.
මින්දනාඕහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම පිලිපීන ජාතිකයින්ට කොන්සියුලර් සේවාවන් වඩාත් පහසුවෙන් ලබා ගැනීමේ අරමුණින් ඩාවෝ නගරය මේ සඳහා තෝරාගෙන ඇති අතර, මැනිලා නුවර වෙත යාමට සිදු වූ කාලය සහ පිරිවැය මඟින් ඉතිරි කර ගැනීමට මෙයින් පහසුකම් සැලසේ.
කොන්සියුලර් සේවාවන්ට අමතරව, දකුණු පිලිපීනයේ වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් වන ඩාවෝ හි පිහිටුවන ලද මෙම කාර්යාලය ශ්‍රී ලංකාව සහ මින්ඩනාඕ අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක, අධ්‍යාපනික සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල අවස්ථාවන් ලබා දෙනු ඇත.
Post Views: 0
Previous Post

ඉන්දීය ව්‍යාපෘති ගැටලු විසඳන්න ඇමැති අනිල් ජයන්ත ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි

Next Post

සංඝ නාමයෙන් පෙනී සිටිමින් ශාසනයට හානි කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මහා සඟ සමුළුවේදී ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
සංඝ නාමයෙන් පෙනී සිටිමින්  ශාසනයට හානි කරන්නන්ට  නීතිය ක්‍රියාත්මක කරන්න  මහා සඟ සමුළුවේදී ඉල්ලීමක්

සංඝ නාමයෙන් පෙනී සිටිමින් ශාසනයට හානි කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මහා සඟ සමුළුවේදී ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved