• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රතු කැට ගැසුණු අඟුරු මත… කතරගම බැතිමතුන් ගිනි පාගති!

28 July 2026
in දේශීය, පුවත්
රතු කැට ගැසුණු අඟුරු මත… කතරගම බැතිමතුන් ගිනි පාගති!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රුහුණු කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමේ උත්සවය ඊයේ (27 දා) අලුයම 4.00 ට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. පෙර දින (26දා) රාත්‍රී විශේෂයෙන් තෝරා ගන්නා ලද පලු, වීර වැනි දැව භාවිතයෙන් විශාල ගිනි මැලයක් දල්වා, පසුදින අලුයම ගිනිමැලය රතු කැට ගැසුණු අඟුරු බවට පත්වූ පසු දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සරත් සේපාල ටී. රත්නායක මහතා විසින් එයට ආශිර්වාද කර පැන් ඉසීම සිදුකර ගිනි සිසිලන චාරිත්‍රය ඉටුකරන ලදී.දින ගණනාවකට පෙර සිට මස්, මාළු අනුභවයෙන් වැළකී, බ්‍රහ්මචාරීව, දැඩි ලෙස ‘පේවී’ සිටි බැතිමතුන් දහසක පිරිසක් අලුයම් කාලයේදී කතරගම දෙවියන් කෙරෙහි ඇති භක්තිය පෙරදැරිව මෙලෙස ගිනි පෑගූ බව ගිනි පෑගීමේ මැලය භාර ප්‍රධානී උපාලි සොයිසා සාමිවරයා පැවසීය. කතරගම ගිනි පෑගීමේ ඉතිහාසය 1948 දක්වා විහිදෙන අතර, යාපනයේ සිට පැමිණි ‘බ්‍රාහ්මණ සාමි’ නමැති හින්දු බැතිමතකුට වැළඳී තිබූ දරුණු කුෂ්ට රෝගයක් කතරගම දෙවියන්ගේ පිහිටෙන් සුව වීමෙන් පසු ගිනි පාගන බවට වූ භාරය ඉටු කිරීමත් සමඟ මෙම චාරිත්‍රය ආරම්භ වී තිබේ.

Post Views: 7
Previous Post

නව නාවික හමුදාපති සහ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක්!

Next Post

හරක් කටාගේ නඩුව උණුසුම් වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
හරක් කටාගේ නඩුව උණුසුම් වෙයි!

හරක් කටාගේ නඩුව උණුසුම් වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved