අයුතු අවහිරය, පහරදී තුවාල සිදුකිරීම සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා වන බන්දුල රත්නායක සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක යන විත්තිකරුවන්ට එරෙහිව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක තීන්දුව ලබාදීමෙන් අනතුරුව, ඔවුන්ට දඬුවම් නියම කිරීම අද (28) සිදුකිරීමට නියමිතය.
මෙම නඩුවේදී චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරියා චෝදනා 3කටත් අධිකරණය විසින් වැරදිකරුවන් බවට තීරණය කරනු ලැබ ඇත.














