ඇසළ පොහොය නිමිත්තෙන් නාවලපිටිය කොළපතන ගල්කොරිය ඉදිරිපිටදී (29) දින කොත්තු දන්සලක් පවත්වනු ලැබීය.
මෙම දන්සල සඳහා එම ගල් කොරියේ පාලන අධිකාරිය සහ සේවකයින් පියවර ගෙන තිබූ අතර, පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා ඇතුළු අවට ප්රදේශවාසීන් සහ වතු කම්කරුවන් විශාල පිරිසක් මීට එක්වී සිටියහ.
Post Views: 4