• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්නා ලෙස චන්දිම වීරක්කොඩිගෙන් ආණ්ඩුවට බලපෑම්

30 July 2026
in දේශීය, පුවත්
අධිකරණයේ  ස්වාධීනත්වය රැකගන්නා ලෙස  චන්දිම වීරක්කොඩිගෙන්  ආණ්ඩුවට බලපෑම්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිශ්චයකාරවරුන්ගේ ගෞරවයට මරු පහරක් එල්ල වන ආකාරයෙන් වර්තමාන රජය කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍ය නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පවසයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති තීරණය දැඩි ලෙස විවේචනය කළ හිටපු අමාත්‍යවරයා, මෙවැනි සංශෝධන සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය වන බව පෙන්වා දුන්නේය. නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යැයි පවසමින් ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට උත්සාහ කළද, සැබැවින්ම වැඩිම නඩු ප්‍රමාණයක් පවතින්නේ මහේස්ත්‍රාත් සහ දිස්ත්‍රික් අධිකරණවල බවත්, එම උසාවිවලට අවශ්‍ය පහසුකම් ලබා දී නඩු ඉක්මන් කිරීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතාව හෝ විනිසුරුවරුන් කිසිවකු එවැනි සේවා කාල දීර්ඝ කිරීම් ඉල්ලා නොමැති බවත්, අගවිනිසුරුවරුන් 10 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කරමින් මෙგැනි ව්‍යවස්ථා සංශෝධනවලට විරෝධය පළ කර ඇති බවත් ඔහු පැවසීය. එබැවින්, ජනතා මතයට සවන්දී අධිකරණයේ ස්වාධීනත්වය සහ විනිසුරුවරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන ලෙස සමගි ජන බලවේගය වෙනුවෙන් ඒ මහතා රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.
Post Views: 15
Previous Post

වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම්වලට

Next Post

විහාරාධිපතිකම ගන්න සෙනසුන්ගල පුරාණ විහාරයේ හාමුදුරුවරු ගහගෙන…

Editor TTV News

Editor TTV News

Next Post
විහාරාධිපතිකම ගන්න සෙනසුන්ගල පුරාණ විහාරයේ හාමුදුරුවරු ගහගෙන…

විහාරාධිපතිකම ගන්න සෙනසුන්ගල පුරාණ විහාරයේ හාමුදුරුවරු ගහගෙන...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

AMDT නිර්මාණශීලී අධ්‍යාපන ආයතනය 21 වැනි සංවත්සරය සමරයි!

26 November 2026
නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

නවතම BYD ATTO 3 EVO විදුලි SUV රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි!

25 November 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved