ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අගය වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී. බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව සමහර බැංකු හි විකුණුම් අනුපාතිකය රුපියල් 339 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
සෙලාන් බැංකුවේ දත්තවලට අනුව, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙළින් රුපියල් 331.75ක් සහ රුපියල් 341.00ක් ලෙස නොවෙනස්ව පවතී.














