අද දින මෙරට රන් මිල ගණන් අනුව, කැරට් 24 ග්‍රෑම් 8 ක මිලදී ගැනීමේ මිල රුපියල් 367,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 385,010ක් ලෙස සටහන් වේ. කැරට් 22 ග්‍රෑම් 8 ක මිලදී ගැනීමේ මිල රුපියල් 337,033ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 352,660කි.
එමෙන්ම, කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,980ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,840ක් වන අතර, කැරට් 18 ග්‍රෑම් 8 ක මිලදී ගැනීමේ මිල රුපියල් 276,015ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,775ක් ලෙස දැක්වේ.














