අද (31) දින ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 19.50කින් පහළ ගොස් ඒකක 21,129.21ක් ලෙස සටහන් විය.