• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියෝ රජවරු නම් ඇයි තාමත් දුප්පත්?

ලාල් කාන්ත

31 July 2026
in දේශීය, පුවත්
ගොවියෝ රජවරු නම් ඇයි තාමත් දුප්පත්?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජය විසින් නියම කර ඇති සහතික මිලට වී මිලදී ගැනීමට එකඟ වී, සහනදායී ණය පහසුකම් ලබාගෙන එම පොරොන්දුව කඩ කරන පෞද්ගලික මෝල් හිමියන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගොවි සංගම් සමග පැවති සාකච්ඡාවකදීය.
වී අලෙවි මණ්ඩලයේ පවතින ගබඩා පහසුකම් සීමිත බැවින්, වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයට ‘ඔඩපන ණය’ ලබා දීමට රජය කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. රජයේ සහාය ලබාගන්නා මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගත යුත්තේ රජය ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලටම විය යුතු බවත්, ඇතැම් පිරිස් එම මිලට වඩා අඩුවෙන් වී මිලදී ගන්නා බවට තොරතුරු වාර්තා වන බවත් හෙතෙම පැවසීය. එවැනි අත්තනෝමතික ලෙස කටයුතු කරන ව්‍යාපාරිකයන්ට ඉදිරියේදී රජය සමඟ ගනුදෙනු කිරීමට ඇති අවස්ථාව අහිමි කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ප්‍රථමයෙන්ම ගොවියාට හිමි සාධාරණ කොටස ලබා දීම බවත්, අතරමැදියන් තම ලාභය උපයා ගැනීමේදී ගොවියා හෝ පාරිභෝගිකයා සූරාකෑමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “ගොවියා රජෙක්” යැයි පැවසුවද ඔවුන් තවමත් දිළිඳු මට්ටමේ පසුවීම පිළිබඳව අමාත්‍යවරයා සිය කනගාටුව පළ කළ අතර, එම තත්ත්වය වෙනස් කිරීම රජයේ අරමුණ බවද සඳහන් කළේය.
එමෙන්ම, වී වගාවට සාපේක්ෂව බඩ ඉරිඟු වගාවෙන් අක්කරයකට ලැබෙන ආදායම වැඩි බවත්, මේ වන විට බඩ ඉරිඟු මෙරට දෙවන ප්‍රධාන බෝගය බවට පත්ව ඇති බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙළඳපොළ පාලනය කිරීමේ අභියෝගයට රජය සාර්ථකව මුහුණ දෙන බවද ඔහු අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකය 19.50කින් පහළට

Next Post

හිටපු විනිසුරුවරියකගේ ලොකු වංචාවක් හොයන්න

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු විනිසුරුවරියකගේ ලොකු වංචාවක් හොයන්න

හිටපු විනිසුරුවරියකගේ ලොකු වංචාවක් හොයන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved