ඉරානයට දරාගත නොහැකි වන අයුරින් නව ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහ පසුගිය මාසයේ ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙස ටෙහෙරානයට බලපෑම් කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ඇති වූ තත්ත්වය මත මෙම නව ප්‍රහාර පිළිබඳ අවධානය යොමුවී තිබේ.














