• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාඩු ඉතිහාසයට තිත! Hotel Developers 2025දී ලාභයට හැරෙයි

1 August 2026
in දේශීය, පුවත්
පාඩු ඉතිහාසයට තිත!  Hotel Developers  2025දී ලාභයට හැරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන රජයේ ව්‍යවසායයක් වන Hotel Developers (Lanka) Ltd – HDL සමාගම වසර 2017න් පසු පළමු වරට ලාභ ලබමින්, 2025 මූල්‍ය වර්ෂය සඳහා රුපියල් මිලියන 48.5ක බද්දෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ.
සමාගමේ සභාපති ප්‍රවීර් සමරසිංහ මහතා සඳහන් කළේ, විනයගරුක උපායමාර්ග, මෙහෙයුම් අවධානය සහ සාර්ථක ව්‍යාපාරික පරිවර්තනය හේතුවෙන් මෙම සන්ධිස්ථානය සපුරා ගැනීමට හැකි වූ බවයි. 2024 අගභාගයේදී අවසන් කරන ලද කාමර පරිපූර්ණ අලුත්වැඩියා කිරීම හේතුවෙන් 2015 වසරින් පසු ප්‍රථම වතාවට සම්පූර්ණ කාමර 368ක නවාතැන් පහසුකම් යළි ක්‍රියාත්මක කිරීමට හැකිවීම මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ඇති වූ වර්ධනය සහ ජාත්‍යන්තර සංචාරක පැමිණීම මිලියන 2.36 දක්වා ඉහළ යාම ද මෙම සාර්ථකත්වයට රුකුලක් වී තිබේ.
Post Views: 2
Previous Post

දේශගුණික අරමුදලේ දැවැන්ත සමුළුවක් සැප්තැම්බර්යේ ශ්‍රී ලංකාවේ! රටවල් 11ක් කොළඹට

Next Post

ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ට්‍රම්ප් දිවුරුම් දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved