• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි ස්ථානය

1 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
2026 මධ්‍යම ආසියානු  පිරිමි වොලිබෝල් තරගාවලියෙන්  ශ්‍රී ලංකා කණ්ඩායමට  තෙවැනි ස්ථානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්ථානයේ පැවති 2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
රටවල් 6කගේ සහභාගීත්වයෙන් 2026 ජූලි 22 සිට 29 දක්වා පැවැති මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තියුණු තරගයේදී තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය. මෙම තරගාවලිය සඳහා නාවික හමුදා පිරිමි වොලිබෝල් සංචිතයට අයත් සාමාන්‍ය නැවි ජී. තිලකරත්න ක්‍රීඩකයා ද සහභාගී වූ අතර, ඔහුගේ දක්ෂ ක්‍රීඩා විලාසය රටට මෙන්ම නාවික හමුදාවටද මහත් ගෞරවයක් හා කීර්තියක් ගෙන දීමට සමත් විය.
Post Views: 2
Previous Post

මහ බැංකු වාර්තාව ආර්ථිකය සහ විදේශ අංශය දැඩි පීඩනයක

Next Post

එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේට විශාල ගෞරවයක් බව සභාපති කියයි

Editor TTV News

Editor TTV News

Next Post
එක්දින ලෝක කුසලානයට  සත්කාරකත්වය දැරීම  සිම්බාබ්වේට විශාල ගෞරවයක් බව  සභාපති කියයි

එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීම සිම්බාබ්වේට විශාල ගෞරවයක් බව සභාපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved