මගී ප්රවාහන බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට ජාතික ප්රවාහන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ගමන ආරම්භයේ සිට එය අවසන් වන තෙක් මුළු ගමන පුරාම බස් රථ සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීම සඳහා මෙමඟින් කටයුතු යොදා ඇති අතර, මෙම වසර තුළම මගී ප්රවාහන බස් රථවල මෙම නව ඩිජිටල් නිරීක්ෂණ පද්ධතිය ක්රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට අදාළව මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.














