• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර 14කට නව නිලධාරීන් 1,444කට පත්වීම් ප්‍රදානය කෙරේ

1 August 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය සේවයේ ක්ෂේත්‍ර 14කට  නව නිලධාරීන් 1,444කට  පත්වීම් ප්‍රදානය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය සේවයේ වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (01) අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇත.
දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින මානව සම්පත් අවශ්‍යතා සපුරාලීම, සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට වඩාත් කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම පත්වීම් ප්‍රදානයේ ප්‍රධාන අරමුණු වේ. මෙහිදී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන කාණ්ඩ යටතේ වෛද්‍ය සැපයීම් සහකාරවරුන්, වාට්ටු ලිපිකරුවන්, සෞඛ්‍ය රියදුරන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් (651ක්) සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් (285ක්) ඇතුළු පිරිසකට පත්වීම් හිමි වී තිබේ. රටේ මිලියන 21.7ක ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රාජ්‍ය සේවයේ නිරත සෑම අයෙකුම තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ඩීසල් සැබෑ මිල ගැන ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් හෙළිදරව්වක්

Next Post

ලංකාව රනින් බැබළ වූ රුමේෂ් තරංගට අගමැතිනි හරිනි අමරසූරියගෙන් සුභ පැතුම්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාව රනින් බැබළ වූ  රුමේෂ් තරංගට  අගමැතිනි හරිනි අමරසූරියගෙන්  සුභ පැතුම්

ලංකාව රනින් බැබළ වූ රුමේෂ් තරංගට අගමැතිනි හරිනි අමරසූරියගෙන් සුභ පැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සේනානායක සමුද්‍රයේ  ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ  යෝජනාව පිළිබඳව අවධානය

සේනානායක සමුද්‍රයේ ධීවර නැංගුරම්පොළක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව අවධානය

7 August 2026
SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

SLS හෙල්මට් නැත්නම් වැඩ වරදී

7 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව  සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව  අගෝස්තු 21 දක්වා කල් තැබේ

මීගමුව බන්ධනාගාර ගැටුම් නඩුව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව අගෝස්තු 21 දක්වා කල් තැබේ

7 August 2026
2026 වසරේ  05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා  මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වේ

7 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

මැදපෙරදිග තෙල් සැපයුම අඩුවීම පියවා ගැනීමට සයිනොපෙක් සමාගම රුසියානු තෙල් ආනයනය ඉහළ නංවයි

6 August 2026
කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

කියුබාවට එරෙහිව නව සම්බාධක පැනවීමට ඇමරිකාව පියවර ගනී

6 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved