මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු මේ වන විට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇති අතර, බන්ධනාගාරය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබේ.
Post Views: 0