• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ

2 August 2026
in දේශීය, පුවත්
මහර බන්ධනාගාරයේ ඇති වූ  නොසන්සුන් තත්ත්වය  පාලනය කෙරේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් (01) දින සවස මෙම ගැටුම හටගෙන ඇති අතර, එහිදී රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇත. මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 7 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් රැඳවියෙකු මියගොස් තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා ඇති අතර, ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන තාක්ෂණය ද නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කර ඇත. බන්ධනාගාරය අසල රැස්වූ ඥාතීන් පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර, මහජන සාමය තහවුරු කිරීම සඳහා කෙන්දලියද්ද වත්ත බටහිර, කෙන්දලියද්ද වත්ත උතුර සහ දඹුව යන ග්‍රාම නිලධාරී වසම්වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත සහ නව යුද හමුදාපති නිලාන්ත ප්‍රේමරත්න යන මහත්වරුන් ද ඊයේ රාත්‍රියේ එම පරිශ්‍රය වෙත ගොස් තත්ත්වය නිරීක්ෂණය කළහ.
Post Views: 6
Previous Post

රුපියල් ලක්ෂ 59ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Next Post

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න වැඩ භාර ගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved