කොල්ලුපිටිය වෙරළට ගොඩගසා තිබිය දී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලිසිය විසින් අද (02) දහවල් සොයාගෙන තිබේ.මෙම මළ සිරුර ධීවරයෙකුගේ බවට පොලිසිය සැකපළ කරන අතර, එම ස්ථානයෙන්ම ගොඩබිමට පැමිණි තවත් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කර ඇත.
Post Views: 3