• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කෙරෙන රේඛීය හා පළාත් සභා තෙදින සංවාදය සාර්ථකව නිමවෙයි

3 August 2026
in දේශීය, පුවත්
මෙරට ද්විතීයික රෝහල් පද්ධතිය  සවිමත් කෙරෙන  රේඛීය හා පළාත් සභා  තෙදින සංවාදය සාර්ථකව නිමවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සාර්ව සෞඛ්‍ය ආවරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
සියලු පුරවැසියන්ට ගුණාත්මක, සුරක්ෂිත හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින් පැවැති මධ්‍යම රජයේ සහ පළාත් සභා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ (Central–Provincial Dialogue) තෙදින සංවාදය මහනුවර කැන්ඩි මිස්ට් හෝටලයේදී පසුගියදා (අගෝස්තු 01) සාර්ථකව අවසන් විය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිඵල පදනම් කරගත් ණය මුදලක් (Results Based Loan – RBL) සහ වසංගත අරමුදල් ප්‍රදානයක් යටතේ දිස්ත්‍රික්ක 26ක නගර 82ක පිහිටි ද්විතීයික රෝහල් 82ක සේවාවන්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. මෙහිදී සමස්ත අරමුදල්වලින් 85%ක්ම පළාත් සභා පාලනය යටතේ පවතින සෞඛ්‍ය සේවා දියුණු කිරීම සඳහා යොදවන බවද සඳහන් වේ.
Post Views: 1
Previous Post

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයකින් ව්‍යාජ කිරිපිටි අලෙවි කළ සැකකරු අත්අඩංගුවට

Next Post

මින්නේරිය වන උද්‍යාන පාරේ මෝටර රථයකට අලියෙක් හැප්පිලා…

Editor TTV News

Editor TTV News

Next Post
මින්නේරිය වන උද්‍යාන පාරේ මෝටර රථයකට අලියෙක් හැප්පිලා…

මින්නේරිය වන උද්‍යාන පාරේ මෝටර රථයකට අලියෙක් හැප්පිලා...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
ඊසානදිග ඊජිප්තුවේ  ඉස්මයිලියා පළාතේ  ප්‍රබල භූකම්පනයක්

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක්

3 August 2026
අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට  ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

අධ්‍යාපනයට නව බලාපොරොත්තුවක් වවුනියාවේ ආර්ථික අපහසුතා සහිත සිසුන්ට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ

3 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු විශ්‍රාම වයස  දිර්ඝ කිරීමේ තීරණයට

විනිසුරු විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට

3 August 2026
ගංවතුරෙන්  නාවලපිටියේ නිවාස  ජලයෙන් යට වෙයි

ගංවතුරෙන් නාවලපිටියේ නිවාස ජලයෙන් යට වෙයි

3 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved