කොළඹ - ගෑස්පහ හන්දිය ප්රදේශයේ පිහිටි රසකැවිලි අළෙවිසැලක උඩු මහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් මේ වන විට එම ස්ථානය වෙත පිටත් කර යවා ඇති බව කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.