ජපානයේ සත්වෝද්‍යානයක සිංහ ධේනූන් තිදෙනෙකු අධික උණුසුම දරා ගැනීමට නොහැකිව මියගොස් ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර ටෝකියෝවේ ‘තාමා’ නමැති සත්වෝද්‍යානයේ සිටි අවුරුදු 3ත් 15ත් අතර වයස්වල පසුවූ මෙම සිංහ ධේනූන් මියගොස් ඇත්තේ විජලනයට ලක් වී වකුගඩු අක්‍රිය වීමෙන් බව පශු වෛද්‍යවරුන් පවසා ඇත.
Post Views: 3