කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 05) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වන තීරණයක් සම්බන්ධයෙන් වන විවාදය අද දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
Post Views: 3