• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ අනාගතයට සහ නවෝත්පාදනයට තාක්ෂණය අත්‍යවශ්‍යයි

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

6 August 2026
in දේශීය, පුවත්
රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ  අනාගතයට සහ නවෝත්පාදනයට තාක්ෂණය අත්‍යවශ්‍යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වැඩිම අපනයන ආදායමක් උපදවන සහ ආර්ථිකයේ මූලික කුළුණක් වන රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තයේ අනාගත තරගකාරිත්වය ජය ගැනීමට නම් නවෝත්පාදනය, කාර්යක්ෂමතාව සහ නවීන තාක්ෂණය අත්‍යවශ්‍ය බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අගෝස්තු 05 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ආරම්භ වූ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි හා ඇඟලුම් තාක්ෂණික ප්‍රදර්ශනය වන ‘Intex – InMac Sri Lanka 2026’ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. රටවල් 15කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශකයන් 250කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් අගෝස්තු 05 සිට 07 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ආයෝජන ආකර්ෂණය කර ගැනීමට මෙන්ම නව තාක්ෂණ හා දැනුම හුවමාරු කර ගැනීමට වැදගත් වේදිකාවක් වනු ඇති බව ඔහු සඳහන් කළේය.
එරාවුර් රෙදිපිළි උද්‍යානය සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකා රෙදිපිළි හා ඇඟලුම් ආයතනය (SLITA) හරහා ක්ෂේත්‍රයට අවශ්‍ය මානව සම්පත නංවාලීමට රජය ඉදිරියේදී සැලකිය යුතු ආයෝජන සිදු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මීට අමතරව, මෑතකදී ඉන්දියාවේ පැවති ‘Bharat Tex’ ප්‍රදර්ශනයේදී ඉන්දීය අමාත්‍යවරයා සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA), ඇඟලුම් කෝටා සහ GSP+ සහන සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 3
Previous Post

අධික වැසි නිසා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ නායයෑමක්

Next Post

අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අද දිනට නියමිත  පාර්ලිමේන්තු සභාවාරය  ආරම්භ වෙයි

අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved