කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අගෝස්තු 06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.
අද දින පාර්ලිමේන්තුවේදී ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි.














