• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කෙරේ

6 August 2026
in දේශීය, පුවත්
ධාරානිපාත වැසිවලින්  පාලමක් කඩා වැටෙයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභී නිවාස අහිමි පවුලකට “සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්” රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නව නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ජාතික නිවාස වැඩසටහන යටතේ මේ වසර තුළ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30,000කට නිවාස ලබාදීමට රජය සැලසුම් කර ඇත. නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් මේ වසර තුළ නිවාස 1,000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් නිවාස තුන බැගින් ඉදිකිරීම එහි ඉලක්කයයි. මෙය හුදෙක් නිවසක් ලබාදීමේ වැඩසටහනක් පමණක් නොව, අසල්වාසීන්, ඥාතීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයෙන් ආදරය, දයාව සහ එකමුතුකම පිරි පවුල් ඒකකයක් ගොඩනැගීමේ සමාජීය වැඩසටහනක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

නාවික හමුදාවෙන් මිහින්තලේ කටුකැත්යාල ප්‍රදේශයට 1,159 වැනි පානීය ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානයක්

Next Post

නෝර්වුඩ් අස්වැසුම වංචාව කෝටි 1.6 පනී

Editor TTV News

Editor TTV News

Next Post
නෝර්වුඩ් අස්වැසුම වංචාව කෝටි 1.6 පනී

නෝර්වුඩ් අස්වැසුම වංචාව කෝටි 1.6 පනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද  ඉරානයේ උත්තරීතර නායක  මොජ්ටබා කම්නේයිගේ  පළමු වීඩියෝව නිකුත් වෙයි

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කම්නේයිගේ පළමු වීඩියෝව නිකුත් වෙයි

9 August 2026
බී.එච්.පී. ආයතනයේ  පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා  මෙහෙයුම්වල වර්ජනයට  තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

බී.එච්.පී. ආයතනයේ පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා මෙහෙයුම්වල වර්ජනයට තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

9 August 2026
ඇමරිකානු සංක්‍රමණ ආයතනයේ   නිලධාරීන් සඳහා ශරීර කැමරා  බෙදා හැරීම මේ මස අවසන් වන විට  අවසන් වේ

ඇමරිකානු සංක්‍රමණ ආයතනයේ නිලධාරීන් සඳහා ශරීර කැමරා බෙදා හැරීම මේ මස අවසන් වන විට අවසන් වේ

9 August 2026
රාජ්‍ය නිලධාරීන්ට සහ  මන්ත්‍රීවරුන්ට ලබාදෙන  ඉන්ධන සහනාධාරය වැඩි කෙරේ

රාජ්‍ය නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය වැඩි කෙරේ

9 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද  ඉරානයේ උත්තරීතර නායක  මොජ්ටබා කම්නේයිගේ  පළමු වීඩියෝව නිකුත් වෙයි

සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කටකතා මැද ඉරානයේ උත්තරීතර නායක මොජ්ටබා කම්නේයිගේ පළමු වීඩියෝව නිකුත් වෙයි

9 August 2026
බී.එච්.පී. ආයතනයේ  පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා  මෙහෙයුම්වල වර්ජනයට  තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

බී.එච්.පී. ආයතනයේ පෝට් හෙඩ්ලන්ඩ් යකඩ අයිරා මෙහෙයුම්වල වර්ජනයට තවත් සේවකයින් පිරිසක් එක්වෙයි

9 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved