• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් සහ මෝර වරල් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

6 August 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී ලෙස අල්ලන ලද  මෝර මසුන් සහ මෝර වරල් සමඟ  සිව්දෙනෙක් අත්අඩංගුවට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් සහ මෝර වරල් තොගයක් සමඟ ධීවරයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගෝස්තු 05 වන දින දහවල් සුදුවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙහිදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 223.94ක තොගයක් සොයාගෙන තිබේ.
අදාළ මත්ස්‍ය තොගය මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව, එම ධීවර යාත්‍රාවද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රාව සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සුදුවැල්ල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.
වර්ෂ 2015 ඔක්තෝබර් මස 26 වන දිනැති අංක 1938/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම මත්ස්‍ය දඩයම සිදු කිරීම හේතුවෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
Post Views: 3
Previous Post

නෝර්වුඩ් අස්වැසුම වංචාව කෝටි 1.6 පනී

Next Post

කොමර්ෂල් ක්‍රෙඩිට් දැවැන්ත කොටස් ගනුදෙනුව හේතුවෙන් දෛනික පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී ලෙස අල්ලන ලද  මෝර මසුන් සහ මෝර වරල් සමඟ  සිව්දෙනෙක් අත්අඩංගුවට

කොමර්ෂල් ක්‍රෙඩිට් දැවැන්ත කොටස් ගනුදෙනුව හේතුවෙන් දෛනික පිරිවැටුම රු. බිලියන 9 ඉක්මවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved