• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිරදඬුවමට එරෙහි අභියාචනා නඩුව සැප්තැම්බර් 23 දක්වා කල් තබයි

6 August 2026
in දේශීය, පුවත්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිරදඬුවමට එරෙහි අභියාචනා නඩුව සැප්තැම්බර් 23 දක්වා කල් තබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ මහාධිකරණය විසින් නියම කරන ලද වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම අභියෝගයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කළ අභියාචනා නඩුව සැප්තැම්බර් මස 23 වැනි දින දක්වා විමර්ශනය කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා ඇත.
2015 වසරේදී දෙමටගොඩ වෙළඳසැලක තරුණයකු පැහැරගෙන ගොස්, නීතිවිරෝධී ලෙස රඳවාගෙන පහර දීමේ සිද්ධියකට වරදකරු කරමින් 2024 ජුනි 28 වැනි දින ලබාදුන් තීන්දුවට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබේ. විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
Post Views: 0
Previous Post

මූල්‍ය ගැටලු හේතුවෙන් ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක් වන හෙල ඇපරල් ව්‍යාපාර කටයුතු නවතා දමයි

Next Post

මෙරට කසළ ගැටලුවට ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved