• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට කසළ ගැටලුවට ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කෙරේ

6 August 2026
in දේශීය, පුවත්
මෙරට කසළ ගැටලුවට ස්ථීරසාර විසඳුම් ලබා දීම සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක් පුරා මෙරට පවතින කසළ ගැටලුවට ස්ථීරසාර විසඳුමක් සෙවීම අරමුණු කරගනිමින් රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කර තිබේ. ‘පිවිතුරු පුරවර’ ජාතික කසළ කළමනාකරණ වැඩසටහනේ (2026-2029) ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා නව විද්‍යාත්මක ක්‍රම භාවිත කිරීමටත්, ජනතාවගේ හැසිරීම් රටා සහ ආකල්පමය වෙනස්කම් ඇති කිරීමටත් අපේක්ෂා කෙරේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිරි වසර තුන තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගෘහාශ්‍රිතව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, කසළ ප්‍රතිචක්‍රීකරණය සහ අවිධිමත්ව කසළ බැහැර කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇත.
Post Views: 11
Previous Post

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිරදඬුවමට එරෙහි අභියාචනා නඩුව සැප්තැම්බර් 23 දක්වා කල් තබයි

Next Post

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැත

Editor TTV News

Editor TTV News

Next Post
අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැත

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් නැත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

නුවරඑළියට දැවැන්ත සංවර්ධන සැලසුමක්…

29 August 2026
ඩෙංගු අවදානම තවත් ඉහළට

ඩෙංගු අවදානම තවත් ඉහළට

29 August 2026
නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

නේපාලයට ආ ගංවතුර 2012 හොලිවුඩ් සිනමාපටයේ, ජවනිකාවක් සිහිගන්වන බවට දැඩි කතාබහක්!

29 August 2026
මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස ලක්ෂ 2 ඉක්මවයි…

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved