• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුවිට ප්‍රදේශයේ පරිසර හිතකාමී සහන සත්කාර මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

7 August 2026
in දේශීය, පුවත්
කුරුවිට ප්‍රදේශයේ පරිසර හිතකාමී  සහන සත්කාර මධ්‍යස්ථානයක්  ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමකට  අත්සන් තැබේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කුරුවිට ප්‍රදේශයේ පරිසර හිතකාමී සහන සත්කාර (Eco-Friendly Palliative Care) මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනම (Shanthi Foundation Australia – SFA) අතර අවබෝධතා ගිවිසුමකට අද (අගෝස්තු 07) අත්සන් තැබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශාන්ති පදනමේ නිර්මාතෘ හා සභාපති විශේෂඥ වෛද්‍ය සුහර්ෂ රුවන් කනතිගොඩ යන මහත්වරුන් විසින් අමාත්‍යාංශයේදී මෙම ගිවිසුමට අත්සන් තබන ලද අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ වෛද්‍ය කපිල කන්නංගර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.
### ව්‍යාපෘතියේ විශේෂාංග සහ අරමුණු
අවශ්‍ය සියලු උපකරණද සහිතව රුපියල් මිලියන 300 ක පමණ ආයෝජනයකින් මෙම මධ්‍යස්ථානය ඉදිකෙරේ. දැඩි ලෙස රෝගාතුර වූ, සුව කළ නොහැකි තත්ත්වයේ පසුවන සහ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ පසුවන රෝගීන් සඳහා ශාරීරික, මානසික, සාමාජීය සහ අධ්‍යාත්මික සහනය නොමිලේ සැපයීම මෙහි ප්‍රධාන අරමුණයි. සනීපාරක්ෂක පහසුකම් සහිත කාමර 20 කින්, සහන සත්කාර පුහුණු මධ්‍යස්ථානයකින් සහ පර්යේෂණ මධ්‍යස්ථානයකින් මෙය සමන්විත වේ.
වසර දෙකහමාරක් වැනි කාලයකින් පසු මෙරට සෞඛ්‍ය පද්ධතියටම මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ලබාදීමට නියමිත අතර, ඕස්ට්‍රේලියාවේ සිට අඛණ්ඩ ක්‍රමවේදයක් (Ongoing Method) යටතේ මෙහි කටයුතු නිරීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත. ගිවිසුම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් අවශ්‍ය අනුමැති, ඉඩම්, මානව සම්පත් සහ රාජ්‍ය සහාය ලබාදෙන අතර, ශාන්ති පදනම විසින් මූල්‍ය, තාක්ෂණික සහ ද්‍රව්‍යමය දායකත්වය ලබාදීමට නියමිතය.
Post Views: 5
Previous Post

පරිගණක යුගයෙන් පසු මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම වෙනස් කරන ජාන විප්ලවය

Next Post

කැරට් 24 රන් පවුම රු. 391,045 දක්වා අද රන් මිල ගණන් වෙනස් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

රුසියාවට සහ ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනතට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඉරාන ප්‍රහාර මධ්‍යයේ ඩොලර් බිලියන 1.3ක තෙල් නෞකා මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved