• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු ගැටළුවලට විසඳුම් හා සහන සැලසූ යුද හමුදා සුබසාධක කඳවුරක් හම්බන්තොට

8 August 2026
in දේශීය, පුවත්
රණවිරු ගැටළුවලට විසඳුම් හා සහන සැලසූ යුද හමුදා සුබසාධක කඳවුරක් හම්බන්තොට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද හමුදා රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන යුද හමුදා සුබසාධක කඳවුරේ 10 වන අදියර සහ වෛද්‍ය සායනය ඊයේ (07) හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙම සුබසාධක කඳවුර හා වෛද්‍ය සායනය තුළින් ඉටු වූ සේවාවන්:
සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ, කෘත්‍රිම පාද නඩත්තු සේවා, චර්ම රෝග සහ දන්ත සායන, අක්ෂි සායනයක් මෙන්ම පෝෂණ උපදේශන සායනයක් ඇතුළු තවත් සේවාවන් රැසක් පවත්වන ලදී.
ආබාධිත රණවිරුවන්ගේ ගමනාගමන පහසුව සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් රෝද පුටු, කිහිලිකරු සහ වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීමද මෙහිදී සිදු කෙරිණි.
රණවිරු සේවා අධිකාරිය, වැටුප් හා ලේඛණ, පිරිස් පාලන, නීති සේවා, මානව හිමිකම් හා මානුෂවාදී නීති, සුභසාධන, රණසේවා හා පුනරුත්ථාපන සහ යුද හමුදා වෛද්‍ය සේවා යන අධ්‍යක්ෂ මණ්ඩලවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
Post Views: 3
Previous Post

ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි

Next Post

ලංකා සතොසෙන් පාරිභෝගිකයින්ට සහනයක් – අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අද සිට අඩු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

රුසියාවට සහ ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනතට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඉරාන ප්‍රහාර මධ්‍යයේ ඩොලර් බිලියන 1.3ක තෙල් නෞකා මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved