• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය කළු පාලම අසල ගංවතුරට යට වූ බැකෝ යන්ත්‍ර යළි මතුවේ

12 August 2026
in පුවත්
පේරාදෙණිය කළු පාලම අසල ගංවතුරට යට වූ බැකෝ යන්ත්‍ර යළි මතුවේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය කළු පාලම අසල නඩත්තු කටයුතු කරමින් තිබියදී හදිසි ගංවතුරට හසුවී යට වූ බැකෝ යන්ත්‍ර, ජල මට්ටම පහළ යාමත් සමඟ යළි මතු වීමට පටන් ගෙන ඇති බව පෙරේදා (10) වාර්තා විය.
පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟ හරහා ඉදි කර ඇති මෙම දුම්රිය පාලම ‘කළු පාලම’ ලෙස හැඳින්වේ. පසුගිය ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හානි වූ මෙම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය නිසා එම ස්ථානයේ සේවයේ යෙදී තිබූ බැකෝ යන්ත්‍ර ඇතුළු යන්ත්‍රෝපකරණ කිහිපයක් මෙලෙස ජලයෙන් යට වී තිබිණි.
Post Views: 2
Previous Post

2022 වසරේ අත්හිටුවන ලද සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

Next Post

මිලිටරි තර්ජන එල්ල වුවහොත් ගෝලීය බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

අයහපත් කාලගුණයෙන් උසස් පෙළට  බාධා මතුවුවහොත් 117 හෝ 1911  අංකවලට අමතන්න

කෑගල්ලේ  පෞද්ගලික රෝහලකට  රුපියල් 520,000ක දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved