ලබන වසර (2027) වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල 23ක් දිවයින පුරා පිහිටුවන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.
අයිටීඑන් ඔන් එයාර් පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, 2015න් පසු කොමිෂන් සභාවට ලැබුණු විමර්ශන කටයුතු ඉතා මන්දගාමීව සිදුව ඇති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.













