මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට තවදුරටත් විටින් විට ලැබෙන වැසි තත්ත්වයන් මත කාසල්රී ජලාශයේ ජල මට්ටම මේ වන විට එහි පිටාර මට්ටමට ළඟා වෙමින් පවතී.
මෙය පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ ජලාශය භාර නිලධාරියකු පවසා ඇත්තේ, ප්‍රදේශයට තවදුරටත් වැසි පවතින බැවින් කාසල්රී ජලාශයේ ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බවයි.














