• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය රැස් වෙයි

13 August 2026
in දේශීය, පුවත්
ක්ලීන් ශ්‍රී ලංකා  ජනාධිපති කාර්යසාධක බලකාය  රැස් වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
“ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ එම බලකායේ සාමාජිකයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ වත්මන් ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන නව කසළ කළමනාකරණ වැඩසටහන පිළිබඳව සාමාජිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ජනාධිපති කාර්යාලය තුළ ව්‍යාපෘති කළමනාකරණ අංශයක් පිහිටුවීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.
තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත් කිරීම සහ කොළඹ මහනගර බල ප්‍රදේශය තුළ කසළ කළමනාකරණය, නගර අලංකරණය, ඇළ මාර්ග පිරිසිදු කිරීම, මලාපවහන පද්ධති නවීකරණය කිරීම සහ උද්‍යාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි.
මීට අමතරව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අයත් ප්‍රධාන කුලුනු තුනෙන්, දෙකක් වන සමාජීය සහ ආචාර ධාර්මික කුලුනු සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි වසරේ කටයුතු සැලසුම් කළ යුතු බවටද සාකච්ඡා විය.
මෙම අවස්ථාවට “ක්ලීන් ශ්‍රී ලංකා” කාර්යසාධක බලකායේ ලේකම් සහ කැඳවුම්කරු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරীහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 7
Previous Post

ඉන්දියාවේ සුපිරි නළුවා වදුරෙක් එක්ක සෙල්ලම් දාලා මුළු රටෙන්ම බැනුම් අහගනී….

Next Post

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති එරික් මේයර් වැඩ අරඹයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved