මුරුතවෙල ජලාශයේ දිය නෑමට ගිය 25 හැවිරිදි තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙංගමුව, කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 0