• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියයේ PROලෙස පෙනී සිටිමින් විනයාරක්ෂක අබේවික්‍රම නිත්‍ය තනතුරේ වගකීම් පැහැර හැරලා

14 August 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ අභ්‍යන්තර විගණක තනතුර දේශපාලන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියෙකු වන මහේෂ් අබේවික්‍රම නැමැත්තා මහජන සම්බන්ධතා නිලධාරී (PRO) ලෙස පෙනී සිටිමින් සිය නිත්‍ය තනතුර වන විනයාරක්ෂක නිලධාරී තනතුරේ වගකීම් පැහැර හැර තිබෙන බව විශ්වවිද්‍යාල සේවකයෝ පවසති.
විනයාරක්ෂක නිලධාරියෙකු සතුව විශාල වගකීම් ප්‍රමාණයක් පවතින අතර, විශ්වවිද්‍යාල සිසුන්ගේ විනය පවත්වාගැනීම, නවක වධයට සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහිව කටයුතු කිරීම ආදී බරපතල කාර්යයන් ඒ අතර වේ. විශේෂයෙන්ම සිසුන් 14,000 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන, පීඨ 09 කින් සමන්විත සුවිශාල පරිශ්‍රයක් සහිත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එම කටයුතු සඳහා සිටින්නේ විනයාරක්ෂකයින් 11 දෙනෙකු පමණි. එබැවින් පවතින සේවක හිඟය හමුවේ මෙම වගකීම්වල බරපතලකම තවත් වැඩි වී ඇත.
එවන් දුෂ්කර තත්ත්වයක් යටතේ වුවද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනෙකුත් විනයාරක්ෂක නිලධාරීන් පසුගිය කාලසීමාවේදී නවක වධය වැළැක්වීමට සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියට එරෙහිව ප්‍රශංසනීය කාර්යභාරයක් ඉටුකර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රජාව පෙන්වා දෙති.
එහෙත් මහේෂ් අබේවික්‍රම නැමැත්තා තමන් මහජන සම්බන්ධතා නිලධාරී බව පවසමින් සහ උපකුලපතිවරයාගේ රාජකාරී පවතින බව කියමින් මෙම විනයාරක්ෂක රාජකාරිවලින් මගහැර සිටින බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම රාත්‍රී රාජකාරී සඳහා සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සඳහා ඔහු සහභාගී නොවන බව සේවකයෝ සඳහන් කරති.
ආසන්න කාලසීමාවේදී සිදුවූ නවක වධ සිදුවීම් සම්බන්ධ විමර්ශනවලට හෝ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් කිසිවකට ඔහු සහභාගී වී නොමැති වීමෙන් මෙම තත්ත්වය තහවුරු වන බවද විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
Post Views: 2
Previous Post

පේරාදෙණියේ “සුදු කරපටි අපරාධ” ගැන යූජීසී ලේකම් කෝප් කමිටුවේදී නොකී කතාව මෙන්න තුසිල් පළමුවැනියා වී ඇත්තේ තනියම රේස් දුවලා

Next Post

කාන්තාවකගේ නිරුවත් වීඩියෝ WhatsApp හරහා පැතිරවූ සැකකරු අත්අඩංගුවට!

Editor TTV News

Editor TTV News

Next Post
කාන්තාවකගේ නිරුවත් වීඩියෝ WhatsApp හරහා පැතිරවූ සැකකරු අත්අඩංගුවට!

කාන්තාවකගේ නිරුවත් වීඩියෝ WhatsApp හරහා පැතිරවූ සැකකරු අත්අඩංගුවට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved