• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

නැගෙනහිර ජපාන අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 8ක් දක්වා ඉහළට

14 August 2026
in කාලගුණ, පුවත්, විදෙස්
නැගෙනහිර ජපාන  අයහපත් කාලගුණයෙන්  මියගිය ගණන  8ක් දක්වා ඉහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර ජපානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විශේෂයෙන් එරට චිබා ප්‍රාන්තයට පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ඇදහැලී ඇති අතර, පැය 24ක් තුළ ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 367ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මීට පෙර එම ප්‍රාන්තයේ වාර්තා වී තිබූ වැඩිම වර්ෂාපතනය වූයේ 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ මිලිමීටර් 309ක අගයයි. අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක මහාමාර්ග සහ දුම්රිය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්, ටෝකියෝහි නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මගීන් 7,000ක් පමණ ප්‍රවාහන පහසුකම් නොමැතිව රාත්‍රී කාලය පුරා එහි රැඳී සිටීමට පවා සිදුව තිබේ.
මේ අතර, අධික වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ගංවතුර අවදානම සැලකිල්ලට ගනිමින් උතුරු පිලිපීනයේ ද රජයේ කාර්යාල සහ පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
Post Views: 2
Previous Post

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

Next Post

නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පානීය ජල හිඟයක්

Editor TTV News

Editor TTV News

Next Post
නියඟය හේතුවෙන්  ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට  පානීය ජල හිඟයක්

නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පානීය ජල හිඟයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved